'මට තර්ජනය කරන්න එපා' - කතානායකගෙන් විමල්ට තරවටුවක්

'මට තර්ජනය කරන්න එපා' - කතානායකගෙන් විමල්ට තරවටුවක්

එකතු කළ අගය මත බදු පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව  විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා දිගින් දිගටම සභාව තුළ කතා කිරීම හේතුවෙන් සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ බව වාර්තා වේ.

එම පනත් කෙටුම්පත පිළිබඳව නීතිපති වාර්තා ප්‍රමාණවත් නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැවසූහ. 

එහිදි මන්ත්‍රී විමල් වීරවංශ මහතා දිගින් දිගටම කතා කළ අතර කතානායකවරයා මන්ත්‍රීවරයාට පැවැසුවේ 'මට තර්ජනය කරන්න එපා' යනුවෙනි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment