'ලැජ්ජා විය යුතුයි' - එස්.බී කියයි (VIDEO)

'ලැජ්ජා විය යුතුයි' - එස්.බී කියයි (VIDEO)

හඟුරන්කෙත ළමා සංවර්ධන අරමුදල මගින් පැවති උත්සවයකට කලාප අධ්‍යාපන කාර්යාලයේ කිසිදු නිලධාරියෙකු නොපැමිණීම ගැන කණගාටුවෙන බවත් ඔවුන් ලැජ්ජ විය යුතු බවත් සමාජ සංවර්ධන සහ සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

හඟුරන්කෙත ළමා සංවර්ධන අරමුදල මගින් පාසල් සිසුන් 60 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) හඟුරක්කෙතදී පැවැත්විණි.

එම අවස්ථාවට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා අප්‍රසාදය පළකළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment