යෝධ සුලං පෙත්තක් කල්පිටියට කඩා වැටේ (VIDEO)

යෝධ සුලං පෙත්තක් කල්පිටියට කඩා වැටේ (VIDEO)

කල්පිටිය, ඉලන්තඩිය ප්‍රදේශයේ පිහිටි සුලං බල විදුලි බලාගාරයක සුලං පෙත්තක් හදිසියේ කඩා වැටී තිබේ.

මෙම සුලං පෙත්ත කඩාගෙන වැටී ඇත්තේ පසුගියදා මධ්‍යම රාත්‍රී 12 ට පමණ යි.

සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති නමුත් මෙවන් සුලං කුළුණු අවදානම් සහිත බවට ප්‍රදේශවාසීන් චෝදනා නගති.

මෙම අවදානම් තත්ත්වය පිළිබදව බලධාරීන් දැනුවත් කළ නමුත් ඔවුන්ගේ අවධානය යොමු වී නැති බව ද ඔවුන් පවසයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment