බැදුම්කර බෑණාගෙන් බිලියන 25ක් වන්දි ඉල්ලා සිරස රූපවාහිනිය නඩු දමයි..

සිරස රූපවාහිනිය අයත් MTV චැනල් පුද්ගලික සමාගම විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් බිලියන 25ක වන්දියක් ඉල්ලා එන්තරාවාසි යවා ඇත.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් පසුගියදා සිරස රූපවාහිනියට එරෙහිව එවා තිබූ එන්තරාවාසියට පිලිතුරැ ලෙස මෙම එන්තරාවිසිය යවා තිබේ.

පැතිකඩ වැඩසටනින් තම සමාගමට අපහාසයක් වුණු බවට පවසමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් අදාල එන්තරා වාසිය එවා තිබින.

ඊට පිලිතුරු ලෙස සිරස රූපවාහිනිය විසින් යැවූ එන්තරාවාසියේ දැක්වෙන්නේ තම සේවාදායකයාට එරෙහිව යම් නීතිමය පියවරක් ගතහොත් බිලියන 25ක වන්දියක් ඉල්ලා නඩු පවරන බවයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment