දෙරණ රූපවාහිනියේ ඊයේ දින පැවති ‘අලූත් පාර්ලිමේන්තුව’ වැඩසටහනේදීද සාකච්චාවට ගැනුනේ මහ බැංකුවේ බැදුම්කර මගඩිය ගැනයි.
ෆුට් නෝට් කණ්ඩායමේ දෙදෙනෙක් සහිතව කෝප් කමිටු සාමාජිකයින් හතර දෙනෙක් සහ නීතිවේදියෙක් සාකච්චා මණ්ඩපයට සහභාගී විය.
බැදුම්කර නිකුතු එදා පටන් දිගටම වන බවත් පසුගිය රාජපක්‍ෂ රජයෙන්ද සිදු කරන ලද මේ ආකාරයේ බැදුම්කර නිකුතු ගණනාවකින් පාඩු වූ බවත් ෆුට් නෝට් නියෝජිතයින් දිගින් දිගටම අදහස් දක්වද්දී වැඩසටහන මෙහෙයවූ සංඛ අමරජිත් එක් අවස්තාවක ‘හැබැයි ඒ පාඩුව කාගෙවත් සාක්කුවකට ගියේ නෑ නේද’ විමසුවේය.
ඊට පිලිතුරක් මුළු වැඩසටහන පුරාම ‘ෆුට් නෝට්’ පිලෙන් ලැබුනේ නැත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment