‘ඒ තුනේ බයෝ සයන්ස් සත්තු හදන ඒ තුනේ රොබෝවරු හදන, හිතන්න බැරි දරුවගෙ මොලේ මරන මේ අධ්‍යාපන ක‍්‍රමය වෙනස් නොකර කොන්ක‍්‍රිට්වලින් ලී දඬුවලින් මේ රට හදන්න බෑ’ යයි ඒකාබද්ද විපක්‍ෂ අම්පාර දිස්ත‍්‍රික්පා ර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී අදහස් පල කලේය.
තම නැගනිය කොළඹ ජාතික රෝහලේදී තමන් ඉදිරිපිටදීම මියගිය අයුරුද ඔහු සිහිපත් කරමින් දැක්වූ අදහස්වලට පක්‍ෂ විපක්‍ෂ කිසිවෙකුගේ බාධා කිරීමක් සිදු නොවීය.
Home
/
News
/
‘ඒ තුනේ බයෝ සයන්ස් රොබෝ සත්තුන්ගෙන් රට හදන්න බෑ..’ හද්දා පිටිසර බයියෙක් මැති සබය දෙවනත් කරයි..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment