අමානුෂික ලෙස සිසුවෙකුට පහරදීම ගැන සාගල වාර්තාවක් ඉල්ලයි

අමානුෂික ලෙස සිසුවෙකුට පහරදීම ගැන සාගල වාර්තාවක් ඉල්ලයි

මහනුවර ප්‍රදේශයේ පිරිමි පාසලක සිසුවෙකුට නගර මධ්‍යයේ දී පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අද (23) මධ්‍යහ්න 12.00 වන විට වාර්තාවක් සපයන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා මහනුවර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

පාසල් සිසුවෙකුට සිදුකරන අමානුෂික පහරදීමකට අදාළ වීඩියෝවක් පසුගියදා අන්තර්ජාලයේ සමාජජාල වෙබ් අඩවිවල ප්‍රසිද්ධියට පත්විය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment