හනිමූන් ගිය මනාල ජෝඩුවකගේ කාමරේට රිංගූ යාලුවෝ කෙල්ලගේ ඇඳුම් ගලවලා

වෙඩින් වලදී මංගල ජෝඩුව හනිමූන් යන්න කලින් යාළුවෝ පුලුවන් තරම් වද දෙනවා. හෝටලේට ගියාමත් ඒ වද නතර වෙන්නේ නෑ, ඒත් මේ කියන්න යන්නේ අමුතු කතාවක්. සිද්ධිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරලා තියෙන විදියට චීනේ තමයි මේ වැඩේ වෙලා තියෙන්නේ.

අලුත බැඳපු ජෝඩුව හනිමූන් ගිහින් කාමරේට වෙලා ඉන්නකොට යාළුවෝ ටිකක් එනවා. ඒ ජෝඩුවට විහිළු කරන්න. ඒත් එක යාළුවෙකුගේ විහිළුවක් ඕනවට වඩා වැඩිවෙලා අන්තිමට ඔහු නතර වෙන්නේ මනාලියගේ ඇඳුම් උනාදාන්නත් ගිහින්.

මේ නිසාම ඒ වීඩියෝවේ ඉන්න පුද්ගලයාගේ හැසිරීම ගැන ගොඩදෙනක් අප්‍රසාදය පළකරලා තිබුණා. 


මේ තමයි ඒ වීඩියෝව....

 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment