ඇමෙරිකානු ජනාධිපති අපේකෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිවාදී අපේකෂිකා හිලරි ක්‌ලින්ටන්ට වඩා ඉදිරියෙන් සිටින බව අලුත්ම වාර්තාවල සඳහන් වේ.
මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු එෆ්. බී. අයි. පොලිසිය ඇරඹූ රහසිගත විද්යුත් තැපෑලේ අඩංගු තොරතුරු ගැන විමර්ශනය කිරීමයි. මේ නිසා එෆ්. බී. අයි. පොලිස් ප්‍රධානියා සහ හිලරි ක්‌ලින්ටන් අතර ගැටුමක් ඇති වී තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරණයට දින 06 ක් තිබිය දී එෆ්. බී. අයි. පොලිසිය තම විද්යුත් තැපෑල විමර්ශනය කිරීම ගැන ඇය දොස් නඟා ඇත. ඒ. බී. සී සහ වොෂින්ටන් පෝස්‌ට් පුවත්පත් පැවසුවේ ට්‍රම්ප්ගේ ජනපති වීමේ හැකියාව ලකුණු 1 කින් වැඩිවී ඇති බවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment