ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීම සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පඩි ගෙවූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම සදාහ මහින්ද රාජපක්‍ෂ මහතාට එසේ පඩි ගෙවන ලද රිසිට්ද තමන් සතු යයි ඇය කියා සිටී.
Home
/
News
/
ශ‍්‍රිලනිපය දෙකඩ කරන්න හිටපු ජනපති මහින්දට එජාපයෙන් පඩි ගෙවයි.. වැටුප් ගෙවු රිසිට් චන්ද්‍රිකා හෙලි කරයි..
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment