හැමෝවම බයිට් කරන පේෂල මනෝජ් අම්මවත් ළඟ තියාගෙන හොඳටම අඬයි (වීඩියෝ)

පේෂල මනෝජ් කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක්නේ. හැබැයි ඔන්න මෙයා ළඟ කවුරු හරි හිටියොත් ඉතින් විනාශයක් තමයි.

මොකද හැම එක්කෙනාමගේ මෙයාගේ බයිට් එකක් වෙනවා. විශේෂයෙන්ම කෙල්ලෝ  තමයි ගොඩාකම් බයිට් වෙන්නේ. ඔන්න කොහොම හරි හැමෝම බයිට් කරනු පේෂලට මේ ළඟදී ලොකු දෙයක් වුණා. ඒ මොකක්ද දන්නවාද හැමෝම බයිට් කරන පේෂලගේ ඇස් රතු වුණා ඔන්න.

ඒ වෙලාවේ එයාගේ අම්මත් ළඟ හිටියා. මේක වුණේ කොහොම හරි ඔන්න දෙරණ නාලිකාවෙන් විකශය කරන “අම්මයි මමයි“ වැඩසටහන අතරතුරේදී

කොහොම හරි ඔන්න බලන්නකෝ අම්ම ගැන කියද්දී පේෂලගේ ඇස් වලින් කඳුළු ආපු හැටි...


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment