කටුනායක ගුවන්තොටුපොළේ පරිගණක දෝෂය යථාතත්ත්වයට (VIDEO)  

කටුනායක ගුවන්තොටුපොළේ පරිගණක දෝෂය යථාතත්ත්වයට (VIDEO)  

ඊයේ (24) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පරිගණක පද්ධතියේ දෝෂ සහගත තත්ත්වයක් හට ගෙන තිබූ බව වාර්තා වේ.

ඒ අනුව පැය දෙකකට අධික කාලයක් ගුවන්තොටුපොළේ පැමිණෙන හා පිටවන ගුවන් මගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටි බව වාර්තාවේ.

මෙම පරිගණක පද්ධතියට සම්බන්ධ සියලුම පද්ධතීන් ඊයේ අකර්මන්‍ය වී තිබූ අතර එම තත්ත්වය ඊයේ පස්වරු 5.45 පමණ වන විට යළි යථා තත්ත්වයට පත් කර තිබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු පැවසී ය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment