විදුහල්පතිවරයෙක් ඇතුළු 15ක් අධිකරණයට කැඳවයි

විදුහල්පතිවරයෙක් ඇතුළු 15ක් අධිකරණයට කැඳවයි

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පතිවරයා ඇතුළු පුද්ගලයින් 15දෙනෙකුට ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගම්පහ අතිරේක දිසා විනිසුරු නන්දන අමරසිංහ මහතා ඊයේ (09) නියෝග කර තිබේ.

ඒ, 2007 වසරේ සිට විද්‍යාලයේ ගිණුම් වාර්තා හෙළි නොකිරීම සම්බන්ධයෙන් පනවා තිබූ නඩුවකට අදාළවයි.

විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් 15 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් 04 දෙනෙකු අදාළ නඩුව ගොනු කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment