කුමාර් ගුණරත්නම් ගැන සලකා බැලීමට සුදානම්

කුමාර් ගුණරත්නම් ගැන සලකා බැලීමට සුදානම්

මේ වනවිට බන්ධනාගාරගත කර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා සම්බන්ධයෙන් විධිමත් ඉල්ලීමක් ලැබුණහොත් ඔහුට මෙරට පුරවැසිභාවය ලබාදීම පිළිබඳව සලකා බැලිය හැකි බව අමාත්‍ය එස්.බී.නාවින්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ ඔහුව පිටුවහල් කිරීමේ අදහසක් නොමැති බවයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment