සුසන්තිකා ගුවනින් කොළඹට ගෙන ආ හැටි


පසුගියදා ඩෙංගු රෝගය වැළඳීම නිසා අසාධ්‍ය තත්වයට පත්ව දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබුණ
ඔලිම්පික් ශූරි සුසන්තිකා ජයසිංහ
අද උදෑසන වනතුරු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද අතර අද දවල් ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් කොළඹ ජාතික රෝහල වෙත ගෙනවිත් ඇත්තේ වැඩිදුර ප්‍රතිකාර සඳහාය.
ඇය 48 වන වාට්ටුවට ඇතුළු කළ බව වාර්තාවේ.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රිය වනවිට ඇගේ තත්වය සුව අතට හැරෙමින් පැවති බවට වෛද්‍ය වාර්තා පළවී තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment