උතුරු පළාත් සභාව සඳහා අලුතින් වෙනම ජාතික ගීයක් නිර්මාණය කිරීමට තීරණය වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ගීය මින්පසු එහි ගායනා නොකෙරෙන බව සදහන්ය.
අලුත් ජාතික ගීයක් නිර්මාණය කරන බව උතුරු පළාත් සභාපති එම්. වයි. කේ. සිවඥානම් විසින් හෙළිකර ඇත. උතුරු පළාත් සභාව මෙලෙස අලුත් ජාතික ගීයක් නිර්මාණය කිරීම පළාත් සභා බලතල උල්ලංඝනය කිරීමකි.
මේ සඳහා රජයේ අවසරය ගෙන නැත. උතුරු පළාත් සභාව ආරම්භ වී දැනට වසර තුනක් ගතවී ඇත.
කීර්ති වර්ණකුලසූරිය
– දිවයින
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment