ව්‍යවස්ථා අවුල් ලිහන්න අස්ගිරි මහා නාහිමි මැදිහත් වෙති

ව්‍යවස්ථා අවුල් ලිහන්න අස්ගිරි මහා නාහිමි මැදිහත් වෙති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය තුළ ඇති අහිතකර තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරියේ දී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් පවසති.

ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ රටේ ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව ද උන්වහන්සේ කියති.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන් පිරිසක් අස්ගිරි මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කරන ලදී.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment