තජිකිස්තාන ජනපති දිවයිනට

තජිකිස්තාන ජනපති දිවයිනට

තජිකිස්තාන ජනපති ඉමෝමාලි රහමාන් දෙදින සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන්තොටුපොලෙදී ඔහු පිළිගත්තේය.

තජිකිස්ථාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.  

දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වෙයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment