චෙන්නායි ගිය ගුවන්යානය යළි කටුනායකට

චෙන්නායි ගිය ගුවන්යානය යළි කටුනායකට

චෙන්නායි ගුවන් තොටුපොළ ආශ්‍රිතව පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළ බලා පිටත් වූ ගුවන් යානයක් යළි කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බස්සවා තිබේ. 

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 127 දරණ ගුවන් යානය මෙලෙස යළි පැමිණ තිබේ. 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment