ශ්‍රී පාද සමය ඇරඹේ

ශ්‍රී පාද සමය ඇරඹේ

ශ්‍රී පාද සමය ආරම්භවීමත් සමගම සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ සහිත සදාතුක කරඞුව, රැගත් පෙරහැර ඊයේ (12) පැල්මඩුල්ල, ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේන් ගමන් ආරම්භ කළේය. 

දේවාභරණ වැඩම කරවීමේ පෙරහැර මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කරවීමට නියමිත අතර අද (13) දිනට යෙදී ඇති උඳුවප් පොහෝ දිනෙයේ සිට ශ්‍රීපාද වන්දනා සමය ආරම්භ වේ.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment