මංගලගේ කතාවට ගෝඨාගෙන් ෆේස්බුක් පිළිතුරක්

මංගලගේ කතාවට ගෝඨාගෙන් ෆේස්බුක් පිළිතුරක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා රජයේ වියදමින් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර නිවසක් මිලදීගෙන වාසය කළ බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ද්වේශ සහගත හා පදනම් විරහිත ප්‍රකාශයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙලෙස පිළිතුරු දී ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමිනි.

වසරකතුත් මාස 9ක කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතා හමුදා ආරක්ෂකයින් දෙදෙනෙකුගේ සහායද ඇතිව එම නිවසේ වාසය කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැසීය. 

එම ෆේස්බුක් සටහන පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment