ගෝඨාභය ඇමරිකාවේ සිටින පුතා ගැන කතා කරයි


විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පුතා සම්බන්දයෙන් කළ ප්‍රකාශය අසත්‍ය බව ගෝඨාභය සිය ෆේස්බුක් ගිණුමෙන්
දක්වා ඇත.

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රජයේ වියදමින් නිවසක් මිලදීගෙන එහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා වාසය කළ බවට ඇමතිවරයා දන්වා තිබුණි.
වසරකතුත් මාස 9ක කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතා හමුදා ආරක්ෂකයින් දෙදෙනෙකුගේ සහායද ඇතිව එම නිවසේ වාසය කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී පවසා ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවිඩය පහත පරිදිය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment