පෞද්ගලික බස් රථයක් නිවසක් අතුළේ - පුද්ගලයෙකු මරුට

පෞද්ගලික බස් රථයක් නිවසක් අතුළේ - පුද්ගලයෙකු මරුට

අවිස්සාවේල්ල, කොස්ගම මංසන්ධියේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට කඩා වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් නිවසේ හිමිකරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

අවිස්සාවේල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් එම අනතුරට ලක්ව තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment