මෛත‍්‍රිගේ ගමේ බලයත් අලූත් පක්‍ෂය අල්ලයි.. මැදිරිගිරියේ මන්ත‍්‍රීන් දහයක් අලූත් පක්‍ෂයට එක්වේ.. ඉතුරු දෙකයි..

පොලොන්නරුව මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ශ‍්‍රිලනිප පළාත් පාලන නියෝජිතයින් දස දෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතින් එම පිරිස සාමාජික කාඞ්පත් ලබා ගනිමින් නව දේශපාලන පක්‍ෂයට එක්ව සිටී. මැදිරිගිරිය ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රිලනිපය නියෝජනය කරමින් මන්ත‍්‍රීවරුන් 12 දෙනෙකු සිට ඇති අතර ඉන් දස දෙනෙකු නව
පක්‍ෂය හා එක්වීම විශේෂය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment