මිලිනා සුමතිපාල මහත්මිය දිවියෙන් සමුගනී


තිලංගගේ මෑණියන් 
මිලිනා සුමතිපාල මහත්මිය දිවියෙන් සමුගනී

ලංකාවේ ප්‍රකට ව්‍යාපාර හිමිකාරිනියක වන සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය අද අභාවප්‍රාප්ත වුණා.සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපතිනියද වන ඇය මිය යන විට  81 වෙනි වියෙහි පසුවුණා.නියෝජ්‍ය කථානායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇගේ එක් පුතෙකි.

අද (26) පස්වරුවේ එතුමිය අභාවප්‍රාප්ත වූ අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

පහත පළවන්නේ පසුගිය වසරේ ඇයගේ 80 වන ජන්ම දිනය ජනපති ඇතුළු සම්භාවනීය අමුත්තන් ගෙන්වා සැමරූ අවස්ථාවේ ඡායාරූප එකතුවකි.
http://bit.ly/1Feouqp
Pix By -Suren Abeysundara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment