පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් සදහා නිවාස කුලිය ලෙස රුපියල් ලක්‍ෂයක දීමනාවක් ලබා දීම සදහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ.
මාදිවෙල පිහිටි මන්ත‍්‍රි නිල නිවාස පදිංචියට සුදුසු මට්ටමක නොමැති නිසා මෙම දීමනාව ලබා දිය යුතු බවට යෝජනාවේ වෙයි.
එහිදී අදහස් පල කරමින් ඇමති සරත් ෆොන්සේකා මහතා පෙන්වා දී ඇත්තේ ලක්‍ෂයක මාසික කුලියට කොළඹින් නිවසක් සොයා ගැනීමට නොහැකි බවයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment