අපි රැවටුනා.. ජනපති අපේ ඇස් පෑදුවා.. බස් වර්ජනය අවසන් කරනවා.. – බස් සංගම් කියති..

පුද්ගලික බස් සංගම් සමග නිසි සාකච්චාවකින් තොරව මාර්ග දඩ මුදල් ඉහල දැමීම සිදු නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සදහන් කර ඇත.

ඒ අනුව බස් වැඩ වර්ජනය අත්හිටුවන්නට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

25000 දක්වා දඩ වැඩි කිරීම සම්බන්ධයෙන් ස්ථිර දිනයක් නැති බවත් වැඩි කරන්නේ නම් බස් සංගම් සමග සාකච්චාවක් සිදු කිරීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් සංගම් නියොජිතයෝ කියති.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment