**** හොරිකඩයා.. කියා පේක්‍ෂකයෙක් බැණ වදී.. හිරු බලයේදී බස් ගැමුණු හැක් වෙයි.. කට උත්තර නැතිව තොලකට වේලී ගොළුවෙයි.. [Video]

බස් වැඩ වර්ජනය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නට දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ නරඹන්නෙක් දරඩි ලෙස දොස් පැවරීය.

ගැමුණු රණශූර නම් ඇමතුම දුන් පුද්ගලයා කියා සිටියේ ‘ආණ්ඩුව දරදිය ඇද්දාට හොරිකඩ වැඩ කරන්න එපා’ කියායි. හිරු රූපවාහිනිය ඇමතුම එතැනින් විසන්ධි කරනු ලැබීමෙන් පසු අදහස් පල කල ගැමුණු විජේරත්න බොහෝ අසීරුවෙන් වදන සොයගන්නා අයුරු පෙනිනි.


Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment