කෙයාර්ලස් විස්පර් - ජොර්ජ් මයිකල් සමුගනී Ceylon News 24x7 12:54:00 PM Gossips Edit 1980-90 දශකයේ පොප් ගායනය නිසා ලෝකයේ ඉමහත් ජනාදරයට පත් ගායක ජෝර්ජ් මයිකල් සිය නිවසේදී අභාවප‍්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 53ක් වූ බවත් හදිසියේ හටගත් හෘද රෝගයක් නිසා මියගිය බවත් වාර්තාවේ. එංගලන්තයේ දී උපත ලද ජෝර්ජ් මයිකල් විසින් ගායනා කරන ලද කේයාර්ලස් විස්ෆර්, වන් මෝ ට‍්‍රයි, වේක් මී අප් බිෆෝ යූ ගෝ ගෝ, ලාස්ට් ක‍්‍රිස්මස්, ෆ‍්‍රීඩම් ආදී ගීත ඇල්බම මිලියන ගණනක් අලෙවි විය. ඔහු ගායනා කළ ගීතයක් පහතින් Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment