2017 ප්‍රධාන විභාග දින නියම වේ Ceylon News 24x7 11:51:00 AM Gossips Edit මේ වසරේ ප්‍රධාන විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව ඊයේ (11දා) මාධය වෙත නිකුත් කර තිබේ ඒ අනුව අ.පො.ස (උසස් පෙළ) විභාගය 2017 අගෝස්තු 8දා සිට සැප්තැම්බර් 12දා තෙක්ද පහ වසර ශිෂ්‍යත්ව විභාගය 2017 අගෝස්තු 20දාද පැවැත්වේ. අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය, 2017 දෙසැම්බර් මස 12දා සිට 21දා පැවැත්වේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment