අද 7 දින හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ කර්මාන්තපුරය ආරම්භ කිරීමට විරෝධය පළකරමින් කලහකාරී
ලෙස හැසිරුනු පුද්ගලයින් 52ක් අත්අඩංගුවට ගත් බව
පොලිසිය නිවේදනය කර තිබේ.අධිකරණ නියෝග නොතකා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පෙළැඹවීම මත කලහ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක බවද පොලිසිය දන්වා ඇත.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment