මෛත්‍රිගේ පදවි ප්‍රාප්ති සැමරුමට මහින්දටත් එන්න කියලා

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දෙවැනි පදවිප්‍රාප්තිය වෙනුවෙන් හෙට(08දා) කොළඹ
බණ්ඩාරනායක ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රධාන උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඇරැයුම් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා  පැවැසීය.
මේ ප්‍රධාන නිල උත්සවයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සියලු මැති ඇමැතිවරුන්ට ඇරැයුම් කළ බවද දුමින්ද දිසානායක මහතා සඳහන් කෙළේය.
මෛත්‍රී හෙට සමරන්නේ මහින්දව පරාජය කිරීමේ දෙවන සැමරුමයි
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment