හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තීය සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂ්මන්
ප්‍රේමචන්ද්‍ර ඝාතනය
කිරිමේ සිද්ධියට මරණ දඩුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඊයේ (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගිලන් රියෙන් රැගෙන ආ අවස්තාවේ ගිලන් රියේ ආරක්ෂා සහිතව සිටි අතර නඩුව සඳහා උසාවිය ඇතුළට ආවේ නැත.
ටික කලෙක සිට අසාධ්‍යව සිටින ඔහු නැවත බන්ධනාගාර රෝහල වෙත ඉන්පසුව රැගෙන ගියා.
ඡායාරුප: විමුක්ති ඇඹුල්දෙණිය (මවිබිම- අනුග්‍රහයෙනි)
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment