කටුනායක ගුවන් තොටුපොළ අද සිට හවසටයි රෑටයි විතරයි


මින් පෙර දැනුම් දෙනු ලැබූ ගුවන් පථයේ නඩත්තු කටයුත්ත හේතුවෙන් අද 6 සිට කටුනායක ගුවන්
තොටුපොළ දෛනිකව
උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා පැය 8ක කාලයක් වසා තැබේ.
මේ හේතුවෙන් විදේශ ගත වීමට පැය 5කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස දන්වා ඇත.
මෙම අලුත්වැඩියාව මාස 3 ක පමණ කාලයක් බලපැවැත්වෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment