යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව GSP+ තීරුබදු සහනය ඉවත් කළද එයින් රටට පාඩුවක් නොවුණ බව හිටපු ජනපති මහින්ද රාජපකෂ මහතා පවසයි.
හිටපු ජනපතිවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතා මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවට ලබාදුන් GSP+ බදු සහනය 2007 වසරේදී සීමාකරනු ලැබූ අතර, 2010 වසරේදී එය සම්පූර්ණයෙන්ම අහෝසි කරනු ලැබීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා, “ඒක හොඳයි (GSP ප්ලස් ලැබීම) ගැටලුවක් නෑ. රටට සෙතක් වෙනවා කියලා හිතෙනවානම් හොඳයි” යැයි පැවැසීය.
0 comments :
Post a Comment