සයිටම් ගැන වෛද්‍ය පීඨාධිපතිවරුන් එකඟතාවයකට එයි - තීරණ මෙන්න

සයිටම් ගැන වෛද්‍ය පීඨාධිපතිවරුන් එකඟතාවයකට එයි - තීරණ මෙන්න

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට සිසුන් ගැනීම මාස හයකට අත්හිටුවන්නැයි එම පාලනාධිකාරියට යෝජනා කිරීමට උසස් අධ්‍යාපන බලධාරීන් සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් ඊයේ (13) පස්වරුවේ එකඟතාවයකට පැමිණ තිබේ.

මීට අමතරව අවසන් විභාගය සමත් සයිටම් සිසුන්ට රජයේ රෝහලකදී මාස කිහිපයක් සායනික පුහුණුව ලබා දීමටද එහි දී යෝජනා වී ඇත.

ඉන් පසුව එම සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගයකට පෙනී සිටීම අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment