ජනාධිපතිවරයා ලෙස රටේ පාලන බලය තම අතට ගත යුතුව පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත යුතු ඇතැම් තීරණ වෙනත් පුද්ගලයින් විසින් ගැනීම තුළ රටේ විවිධ ගැටළු මතුවී ඇති බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේය.
0 comments :
Post a Comment