වයඹ ඇළ ව්‍යාපෘතිය අරඹයි

වයඹ ඇළ ව්‍යාපෘතිය අරඹයි

වයඹ ඇළ ව්‍යපෘතිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ විය. වයඹ පළාතේ ජනතාව දීර්ඝ කාලයක් පුරා පැවති පානීය ජල ගැටලුව විසඳීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පිරිස් නැවත පදිංචිකිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. අමත්‍යවරු කිහිපදෙනෙක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment