විග්නේෂ්වරන් අසාධ්‍ය තත්වයෙන් කොළඹ පුද්ගලික රෝහලකට මාරු කෙරේ

පසුගියදා ඇතිවූ රෝග තත්ව මත උතුරු පළාත් මහ ඇමති
සිවී විග්නේශ්වරන් මහතා
යාපනය මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අතර සතියක පමණ කාලයක් තිස්සේ ඔහු නේවාසිකව ප්‍රතිකාර ලද නමුත් සුවය ලබා නොතිබුණි. මේ අතර අද ඔහුව යාපනයේ සිට කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ගෙනවිත්  ඇතුළත් කර තිබෙනවා.
ඔහුට ශ්වසන රෝග තත්ත්වයක් නිසා වරින්වර අසනීපව තිබුණ අතර මෙවර එම තත්වය ඔහුව දැඩි ලෙස ගිලන් කරන්නට හේතු විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment