ඔබාමා ප්‍රංශයේ ජනපති කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ලබන අප්‍රේල් මාසයේ ප්‍රංශයට නව නායකයෙකු
පත් කරන්නට නියමිතය.
ඒ අතරවාරයේ තම රටට වඩාත් ගැළපෙන්නේ ඇමරිකාවේ විශ්‍රාමික ජනපති බරක් ඔබාමා බව කියමින් ඒ රටේ ප්‍රචාරණ ව්‍යාපාරයක් දියත්ව ඇත. පැරිස් නගරය පුරා මේ ඉල්ලීම සිදු කරන පෝස්ටර මෙන්ම අන්තර්ජාලයෙන් මෙම ඉල්ලීම කරන පෙත්සමක්ද ප්‍රසිද්ධ කර ඇත.
එම ඉල්ලීම සිදු කරන සංවිධානය දන්වා සිටින්නේ ලෝකයේ මේ කාලයේ නායකත්ව ලක්ෂණ වලින් අංග සම්පූර්ණම පුද්ගලයා ඔබාමා බැවින් ප්‍රංශයට ඔහුගේ සේවය ලබාගන්නා ලෙසයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment