බැප්ටිස්ට් ප්‍රනාන්දු සමුගනී

ප්‍රවීන සිනමාවේදියෙකු වූ බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතා වයස අවුරුදු 84 දී අභාවප්‍රාප්ත විය. 60 - 70 දශකවල ලාංකේය සිනමා තිරය තුළ කැපී පෙනුණු ඔහු මමයි රජා, ඒක දිග කතාවක්, කවුද රජා, දුප්පතාගේ හිතවතා, අවිශ්වාසය, සුදු අයියා, සැලී, සහනය, පුරුෂරත්නය, සිතක මහිම, ටිකිරා, සැපත සොයා, සත පනහ, තුෂාරා, සිරිල් මල්ලී සහ වනගත කෙල්ල, දෙවියනි ඔබ කොහිද? ආදී චිත්‍රපට රැසක රඟපෑ අතර සෙවන් ආර්ට් චිත්‍රපට සමාගම ඔස්සේ නිෂ්පාදනයටද අතගැසූ අයෙකි.
අද (03) බොරැල්ල පොදු සුසාන භූමියේදී දේහයේ අවසන් කටයුතු සිදුකළ අවස්ථාවේ ඡායාරූපයි මේ.
http://ift.tt/2jG33jL
Pix By -Suren Abeysundara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment