ඉංගිරිය පොලීසිය අසල පිපිරීමක්

ඉංගිරිය පොලීසිය අසල පිපිරීමක්

ඉංගිරිය පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි කසළ ගොඩක කිසියම් පිපිරීමක් සිදුව තිබේ.

පොලිස් භූමියේ ගිනි ගොඩකට ගිනි තැබීමෙන් පසු මෙම පිපිරීම වූ බවත්, බැරලයක ගබඩා කළ වෙඩි බෙහෙත් පිපිරී යන්නට ඇති බවත් සැක කෙරෙන බවත් වාර්තා වේ.

කසලගොඩ ගිනිගැනීමේදී මෙම පිපිරීම සිදුව ඇති බවත් කසල ගොඩේ තිබු බෝම්බයක් පිපිරී ගියේද වෙනත් ද්‍රව්‍යක් පිපිරුනේද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් ඉංගිරිය පොලිසිය කියා සිටියේය.

සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් නොමැති බව වාර්තා වේ.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment