ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද (08) රැස්වෙයි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස්වීමට නියමිතය.
එහිදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේවෙතත් අදාළ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වෛද්‍ය සභාව ලබන 17 වනදා රැස්වීමට නියමිතය.
0 comments :
Post a Comment