සයිටම් අධිපති නෙවිල් මගේ දුවට කෝල් කරනවා - ඇමති කිරිඇල්ල

 සයිටම් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ
මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතා තමන්ට කතා කිරීමට අවශ්‍ය වූ විට තමන්ගේ දියණියට කතා කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදීෙ පැවසීය.
වසර 10කින් පමණ නෙවිල් ප්‍රනාන්දු මහතා තමන්ට මුණගැසී නොමැති බවත්, පෞද්ගලික ලේකම් ලෙස
කටයුතු කරන තමන්ගේ දියණියට ඔහු කතා කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment