දෙවන විස්සයි20 තරගෙන් බංග්ලාදේශය ජයගනී


6 වනදා රාත්‍රී ආර් ප්‍රේමදාස පිටියේ පැවති විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකාව පරදා බංගලිදේශය ජයගත්තා.


ශ්‍රී ලංකාවට එරෙහිව මුලින් පහරදී ලකුණු 176 ක් ලබාගත් බංග්ලාදේශ ඉනිමට එරෙහිව ලංකාවට ලබාගන්නට හැකිවූයේ 131 පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් මාලිංග හැට්‍රික් එකක්ද මෙම තරගයේ ලකුණු 169දී වාර්තා කළේය.
ශ්‍රී ලංකාව කඩුළු 5 ලකුණු 40 තත්වයට ඇදදැමූ බංගලිදේශ ආරම්භක පන්දු යවන්නන්ගේ සාර්ථකත්වය මෙම ජයග්‍රහණය කෙරෙහි බලපෑවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment