ඩිල්ෂාන් මුණවීර, රංගන හේරත්, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමද සිදු කළ බව වාර්තා වෙයි.
මීතොටමුල්ලේ අවතැන්වූවන් බලන්න ක්‍රිකට් තරු ගිහින්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිරිසක් ඊයේ(19) පෙරවරුවේ කුණු කන්ද නායයෑමෙන් විපතට පත්වු ජනතාවගේ සුවදුක් විමසීම සදහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඩිල්ෂාන් මුණවීර, රංගන හේරත්, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමද සිදු කළ බව වාර්තා වෙයි.
ඩිල්ෂාන් මුණවීර, රංගන හේරත්, තිසර පෙරේරා ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමද සිදු කළ බව වාර්තා වෙයි.
0 comments :
Post a Comment