සමයං ඝාතනය කරන්න එක්වූ “අල බෝලේ” අල්ලයි


පසුගියදා පාතාල නායක සමයං ඇතුළු පිරිසක් ඝාතනය කරමින් කළුතර බන්ධනාගාර බස් රථයට පහර දීමේ
සිද්ධියට සම්බන්ධ
තවත් පුද්ගලයෙකු හා ජංගම දුරකථන දෙකක් රත්මලාන ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
24 හැවිරිදි වික‍්‍රමසිංහගේ දොන් සමිත චානක හෙවත් “අල බෝලේ” නැමැති මෙම පුද්ගලයා මාතර
ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම පුද්ගලයාව අද (05) කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment