සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක්


සිරියාවේ ඩමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ විශාල පිපිරීමක් හටගත් බව විදෙස් මාධ්‍ය
වාර්තා කරයි.
 පිපිරීමෙන් පසු විශාල ගින්නක් හටගෙන ඇති බවත් ඊශ්‍රායල ය මගින් එම ප්‍රදේශයට ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව ඇතැම් වාර්තාවල සඳහන්  ය.
කෙසේ වෙතත් පිපිරීමෙන් සිදු හානි පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. පිපිරීම සිදුවූ ආකාරයේ වීඩියෝවක්ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment