ජේතවන දාගැබේ කුණු ප්‍රශ්නෙට සමනලීගෙන් ෆේස් බුක් උත්තරයක්



ජේතවන දාගැබේ ඡායාරූපයක් වෙනස් කර තුළට
කුණු පුරවා කිසියම් අදහසක් පතුරන්නට උත්සාහ කළ අයෙකුගේ
පෝස්ටුවක් ෆේස්බුක් ඔස්සේ ෂෙයාර් කළා යයි කියා සමනලී ෆොන්සේකා නම් නිළියට එරෙහිව ජාතික හෙළ උරුමය විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එයට අමතරව එම ෂොයර් කිරීමට විරුද්ධව ඇයට එරෙහිව ෆේස්බුක් වෙතද පැමිණිලි කර තිබේ.
ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුන් පොලිස්පත්වරයාගෙන් ඉල්ලීමක් කර  ෆේස් බුක් රිපෝට් ගණනාවක් සිදු කළ පසු සමනලී ෆොන්සේකා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් පළ කර තිබෙන්නේ මෙසේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment