පොළොන්නරුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ බැඳිවැව ප්‍රදේශයේ අද අලුයම යතුරු පැදියක් හා බස් රථයක් ගැටී සිදුවූ අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් සිව් දෙනෙකු මිය ගොස් තිබේ.
කොළඹ සිට කල්මුනේ දක්වා ගමන්
අනතුරින් මිය ගියේ, පොළොන්නරුව හා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසකි.
ඔවුන් වයස අවුරුදු 20, 23, 25 හා 48 යන වයස්වල පසුවන්නන් ය.
අනතුරට හේතුව බස් රථයේ රියැදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය බව පොලීසිය පවසයි.
බස් රියදුරු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර මළ සිරුරු පොළොන්නරුව රෝහලේ තැන්පත් කර ඇත.
0 comments :
Post a Comment